Homeඋණුසුම් පුවත්ඉන්දියාව එළියට ඇඳ දමමින් එංගලන්තය අවසන් සටනට යයිNovember 10, 2022 4:44 pm 0 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජය කරමිනි.