ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.