ගීත කෝකිලාවියගේ ඡන්ම දිනය අදයි

ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දින සැමරුම අද (11) දිනට යෙදී තිබෙනවා.
සිංහල චිත්‍රපට රැසකට ගීත ගායනා කර ඇති ඇය හොඳම ගායිකාව ලෙස සම්මාන රැසක් දිනා ඇත.
ඇයගේ ගීත රස විඳින්න ලොකු කුඩා කවුරුත් එක ලෙස ඇලුම් කරනවා.
ඇයගේ ඡන්ම දිනයට “My newslanka” අපිත් සුබ පතනවා.



