ඩිලංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරදමඩුලු බර ඉසිලීමේ ලෝකඩ පදක්කම්ලාභී ඩිලංක ඉසුරු කුමාර අද (11) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා.
ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේදීයි.
කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පැවති තරඟයෙන් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 116 ක බරක් ඔසවමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවේ.

