මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රාහයක්

මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රාහයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රාහයක් පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් මහත්මිය කාර්යාලයට පැමිණෙන අතරතුර සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස වෙත පැමිණ කථා බහක නිරත වූ අතර පිරිස තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද ඇය වෙත බාර දීමට ක්‍රියා කළහ.

COMMENTS