හිරුණිකා ඇතුළු 15ක් අත්අඩංගුවට

හිරුණිකා ඇතුළු 15ක් අත්අඩංගුවට

ජනපති නිවසට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

පොලීසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.