Homeඋණුසුම් පුවත්පාසලක් අසල වෙඩි තැබීමක්November 15, 2022 2:46 pm 0 ගම්පහ මාකවිට ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්රදේශයේ පිහිටි ප්රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.