පොලීසියට එරෙහිව පැමිණිලි 1200ක්

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.
එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරම්භ කර ඇති බවය.
එවැනි පැමිණිලි 1960 ට යොමුකළ හැකි බව ද ඔහු පැවසුවේ ය.

