වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්

රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

