ඉන්ධන බලාගාර LNG බලාගාර බවට පත් කිරීමේ සැලැස්මක්

ඉන්ධන බලාගාර LNG බලාගාර බවට පත් කිරීම සඳහා යෝජිත ගෑස් සැපයුම, නල මාර්ග සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ CPC නිලධාරීන් සමඟ අද පෙරවරුවේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
එසේම දැනටමත් පරිවර්තනය කර ඇති බලාගාරයේ අවශ්‍යතා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.





