යතුරුපැදි දෙකක් ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

මොරොන්තුඩුව – බණ්ඩාරගම මාර්ගයේ පිරවුම්හල අසල සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (18) රාත්රී 11.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි

