උප්පැන්න වෙනස් වෙයි

උප්පැන්න වෙනස් වෙයි

උප්පැන්න සහතිකය සංශෝධන කිහිපයක් සහිතව නිකුත් කිරිමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කිරීමට අමතරව මෙතෙක් කල් සළකා බැලුණු මව්පියන්ගේ විවාහය සඳහා වන තීරය ඉවත් කර තිබෙනවා.