තිලිණි ඇතුළට – ඉසුරු එළියට

තිළිණි ප්‍රියමාලිගේ වංචා කටයුතුවලට සහාය දීම සම්බන්ධයෙන් රක්ෂිත් බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ ඉසුරු බණ්ඩාර යන අයට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා අද (30) තීරණය කළා.
නමුත් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන අය ඇතුළු 3ක් අයව එළඹෙන දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

