ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අසමත් වූ අයට නිදහසක්

දේශීය ආදායම් පරිගණක පද්ධතියේ ඇතිවූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකිවූවන්ව දඩ මුදල්වලින් නිදහස් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
එමෙන්ම අවසන් දිනයවන තෙක් නොසිට වාර්තා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දෙනවා.

