ගල්වැව සිරිධම්ම හිමි කොළඹ ජාතික රෝහලට

පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඊයේ දින ඇප ලැබුණු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උණ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිරිධම්ම හිමියන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

