කොළඹත් වැඩ පෙන්වයි

කොළඹත් වැඩ පෙන්වයි

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරඟය කලම්බු කණ්ඩායම ලකුණු 9කින් ජයගැනීමට සමත්විය.

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

එහිදී Tom Abell ලකුණු 33ක් රැස්කළ අතර නායක දසුන් ශානක ලකුණු 31ක් රැස්කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, Dominic Drakes, Karim Janat කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

COMMENTS