Homeඋණුසුම් පුවත්VAT බදු පනතත් සම්මතයිDecember 9, 2022 8:25 pm 0 එකතු කළ අගය මත (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ඒ අනුව පක්ෂව ඡන්ද සංඛ්‍යාව 82 වන අතර විපක්ෂව ඡන්ද 41 ක් ලැබී ඇත.