පෙරළිකාර මොරොක්කෝව ප්‍රබල පෘතුගාලයේ සිහිනය බොඳ කරයි

පෙරළිකාර මොරොක්කෝව ප්‍රබල පෘතුගාලයේ සිහිනය බොඳ කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරඟයක් ඊයේ (10) පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා.

ඒ ප්‍රබල ප්‍රතිවාදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී මොරොක්කෝව පෘතුගාලය පැරදවූයේ ගෝල 1-0ක් ලෙසින්.

මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට තේරී පත්වුණ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට ද මොරොක්කෝව පත්වුණා.

COMMENTS