ජැකලින්ගෙන් කෝටි 200ක් ඉල්ලා අපහාස නඩුවක්

රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට එරෙහිව රුපියල් කෝටි 200ක අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා.
මීට පෙර, කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් ද ජැක්ලින් ෆර්නෑන්ඩස්ට එල්ල වී තිබුණා.
සැප්තැම්බර් 15 වන දින, දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය (EOW) විසින් පැය හතරකට වැඩි කාලයක් නෝරාගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.





