වෙඩි තැබීමක් – කාන්තාවන් තුනක් මරුට

වෙඩි තැබීමක් – කාන්තාවන් තුනක් මරුට

රෝමයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය කාන්තාවන් තුන්දෙනා අතරින් එක් අයෙකු ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ ජෝර්ජියා මෙලෝනිගේ මිතුරියක වන බවයි.

වෙඩි තැබීම සිදුකළ 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://bbc.in/3hjoCpa

COMMENTS