දින 4කට වැසෙන පාර

ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පිහිටි පොල්ගහවෙල – කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා හෙට (13) සිට දින 4 ක් වසා තැබෙනවා.
ඒ අනුව එම දිනයන්හි පෙරවරු 7 සිට පස්වරු 6.30 දක්වා අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය නොකරන බවයි දුම්රිය මූලස්ථානය සඳහන් කළේ.
ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

