ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පැසිපික් ස්පෝට්ස් අංශයෙන් ශූරතාවයක්

තායිලන්තයේදී පැවැති 13 වැනි ලෝක ශූරතා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරඟාවලියේ පැසිපික් ස්පෝට්ස් සෙන්ටි මීටර් 175 කාණ්ඩයේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකාවේ හර්ෂ පීරිස් සමත් වුණා.
ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු පළමු වරටයි ලෝක ශූරතා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරඟාවලියේ පැසිපික් ස්පෝට්ස් අංශයෙන් ශූරතාවක් දිනා ගත්තේ.


