දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

දුම්රිය දෙපාර්තමේන්තුව, අධිකාරියක් බවට පත් කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට එහි වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.පී. උදයසිරි කියා සිටියේ සේවකයින්ගෙන් විමසීමක් නොකර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බවයි.