සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් සහ සහල් වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.

COMMENTS