පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු වර්ජනයක

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු වර්ජනයක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම දින කිහිපය තුල ශාස්ත්‍ර පීඨයේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු නො කෙරෙන අතර ආචාර්යවරුන්ට පවතින ආරක්ෂාව ප්‍රමාණවත් නො වීම මෙම වර්ජනයට හේතුව වී ඇති බව සඳහන්.

වර්ජනය සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ලිඛිත ව දැනුම්දීමක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව අද දින සිට ලබන 18 වනදා දක්වා වර්ජනය ක්‍රියාත්මකයි

COMMENTS