පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද 17 සිට 19 වැනි දා දක්වා පැය 2 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

COMMENTS