Homeඋණුසුම් පුවත්කංජිපානි ඉම්රාන්ට ඇපDecember 20, 2022 6:43 pm 0 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන කංජිපානි ඉම්රාන්ට ඇප හිමිවී තිබේ. ඔහුට අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු, ඔහුව මෙලෙස ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන තීරණය කළේ ය.