සතොසෙන් නත්තලට සහන

සතොසෙන් නත්තලට සහන

ලංකා සතොස ආයතනය මඟින් එළැඹෙන නත්තල් උත්සවය සමය සඳහා මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දැමෙන අතර, දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි යි.

මෙම මිල අඩු කිරීම දෙසැම්බර් 21 වැනි දා සිට ක්‍රියාත්මක යි.

මිල පහත දැමුණු භාණ්ඩ ලැයිස්තුව පහතින්

COMMENTS