Homeඋණුසුම් පුවත්ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයිDecember 23, 2022 3:23 pm 0 ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.