Homeඋණුසුම් පුවත්ජනපති රනිල්ගෙන් නව පත්වීම් දෙකක්December 27, 2022 12:19 pm 0 ජනාධිපති විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස, මහින්ද සනත් වීරසූරිය සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ප්‍රදීප් යසරත්න පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එම පත්වීම් ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකයි.