පේරා සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

