මාධ්‍යවේදි දුෂාන්ත දර්ශන හදිසි අනතුරකට ලක්වෙයි

ජාතික රූපවාහිණි, මාධ්‍යවේදි දුෂාන්ත දර්ශන හදිසියේම අනතුරකට ලක්ව, හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඉන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
“My newslanka” අපි ඔහුට ඉක්මන් සුව පතනවා

