විදුලිබල මණ්ඩලයට ලබන වසරේ නව බඳවා ගැනීම් නැහැ – කංචන විජේසේකර

විදුලිබල මණ්ඩලයට ලබන වසරේ නව බඳවා ගැනීම් නැහැ – කංචන විජේසේකර

ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ දීමනා සඳහා සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල රුපියල් බිලියන 3.5ත් , 3.7ත් අතර මුදලක් මාසිකව වැයකර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

2023 වසරේදී සේවකයන් 1,100 දෙදෙනෙකු විශ්‍රාම යාමට නියමිත අතර නව බඳවා ගැනීම් සිදුනොකරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS