ආණ්ඩු වෙනස පාරට ආවා කියලා බැහැ – පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි

ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍ය භට නිලධාරීන් පිරිසක් විසිර යාමේ උත්සවයකට එක්වෙමින්.
මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩු වෙනස් කිරීමට වීථි බැසීම විකල්පයක් නොවන බව යි.

