පිරමීඩයක සැඟවුණු කොරිඩෝවක්

ක්‍රිස්තු පූර්ව විසි හයේ ඉදි කළ ඊජිප්තුවේ ගීසා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් එරට පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
නවීන තාක්ෂණය මගින් අනාවරණ කරගෙන ඇති මෙම කොරිඩෝවේ ඇතුළත දිගින් අඩි 30ක් වන අතර, පළල අඩි හතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


