Homeඋණුසුම් පුවත්තිරිඟු පිටි මිලත් පහළටMarch 8, 2023 3:25 pm 0 ප්රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. ඒ අනුව, ප්රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝග්රෑම් එකක මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ.