කෙල්ලන්ගේ සිහින බොඳ කරමින් වනිඳු හසරංග යුග දිවියට

කෙල්ලන්ගේ සිහින බොඳ කරමින් වනිඳු හසරංග යුග දිවියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අද (09) විශේෂ දවසක්.

ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසා.

වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා

මේ වන විට ඔවුන් දෙදෙනාගේ මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා.

ඒ ඡායාරූපය පහතින්,