වසන්තට සිතාසී

වසන්තට සිතාසී

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.

අද (09) පස්වරුවේ මෙම සිතාසිය මුදලිගේ වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහාධිකරණය විසින් අදාළ සිතාසිය නිකුත් කර තිබෙනවා.

සිතාසියෙන් මුදලිගේට දන්වා ඇත්තේ මෙම මස 27 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

COMMENTS