අද මැදියම් රැයේ සිට දුම්රියත් නවතී

අද මැදියම් රැයේ සිට දුම්රියත් නවතී

සැළසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේ, ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.