ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා 265 ක් සහ සියලුම අංශ සාමාන්‍ය පරිදි මහජනතාවට බැංකු සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන බව ලංකා බැංකුව පවසනවා.
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මේ බව නිවේදනය කළා.
මේ අතර, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා තහවුරු කළේ මහජන බැංකු ශාඛා 340න් ශාඛා 272ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව යි.

