ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජනයත් හෙට අවසන්

ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජනයත් හෙට අවසන්

අද (15) උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8ට අවසන් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද (15) උදෑසන 8ට මෙම වැඩවර්ජනය ආරම්භ කළේ.