නන්දලාල් වීරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

නන්දලාල් වීරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම පෙරමෙන් ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද එම මුදල් භාවිතයට ඉඩ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන විස්තීරණ ණය පහසුකම රුපියල්වලට මාරු කළ දේශීය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අවසර ඇතැයි, ඔහු පැවසුවා.

https://bloom.bg/3Z0LYQg