රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹෙයි

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹෙයි

රාමසාන් උපවාස මාසය හෙට (24) ඇරඹීමට නියමිතය.

කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ, ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය හෙට (24) ඇරඹෙන බවයි.

COMMENTS