තෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2022 තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, 2023 පළමු පාසල් වාරය ලබන 27 වැනිදා ආරම්භ වන බවයි.
ලබන 05 වැනිදා සිට 16 වැනිදා දක්වා පාසල් සිසුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබා දෙන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

