ත්‍රිරෝද රථ ගාස්තුවත් පහළට

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට ත්‍රිරෝද රථ සංගම් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කළේ.

