දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ උප සභාපති K.A.P. බොරලැස්ස මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර දින සහ දන්සැල් පැවැත්වෙන දිනය තුළ එය පරීක්ෂා කරන බවයි.

