ජූලි මාසයේ විදුලි බිලේ වෙනසක්

ජූලි මාසයේ විදුලි බිලේ වෙනසක්

විදුලි බිලට අදාළව ජූලි මාසයේදී මිල සමාලෝචනය කර ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ සම්බන්ධයෙන් අද (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කියා සිටියේ පිරිවැය මත පදනම් වන මිල යාන්ත්‍රණයක් සඳහා කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බවයි

එහිදී සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාසවල විදුලි ගාස්තු සශෝධනය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

COMMENTS