Homeඋණුසුම් පුවත්තෙල් මිල පහළටMay 13, 2023 8:56 am 0 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (13) සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 17 ක් ලෙසයි. අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 යි සත 4 ක් ලෙස දැක්වුණි.