ආනයනික බඩ ඉරිඟු බදු අඩු කෙරේ

ආනයනික බඩ ඉරිඟු බදු අඩු කෙරේ

ආනයනික බඩ ඉරිඟු සඳහා පනවා තිබූ රුපියල් 75ක බදු මුදල රුපියල් 25 දක්වා අඩු කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මෙසේ බදු මුදල් අඩු කර ඇත්තේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කරන බඩඉරිඟු වෙනුවෙනි.