උණුසුම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උණුසුම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද (29) සහ හෙට (30) යන දෙදින තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම උණුසුම් සහිත කාලගුණයෙන් සිදුවන පීඩා අවම කරගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.

COMMENTS